ඉතිහාසය | කාර්මික විප්ලවය | O/L


 

=========================

          කාර්මික විප්ලවය

=========================


කාර්මික විප්ලවයට මුලපිරූ කර්මාxන්ත

 


📌පේශ කර්මාන්තය


📌යකඩ හා වානේ කර්මාන්තය


📌ගල් අගුරු කර්මාන්තය


=========================


📌පේශ කර්මාන්තය


⚛️1733 - ජෝන් කේ - දුවන නඩාව


⚛️1764 - ජේම්ස් හාග්‍රිව්ස් - ජෙනී යන්ත්‍රය


⚛️1769 - රිචඩ් ආක්රයිට් - ජල රාමුව


⚛️1779 - සැමුවෙල් ක්‍රොම්ප්ටන් - මියුල් යන්ත්‍රය


⚛️1785 - එඩ්මන් කාට්රයිට් - වාෂ්ප බල මියුල් යන්ත්‍රය


 =========================


📌යකඩ හා වානේ කර්මාන්තතය



⚛️ඒබ්‍රහම් ඩර්බි - යපස් උණු කිරීමේ ක්‍රමය -  වාත්තු කල යකඩ නිපදවීම


⚛️1784 - හෙන්රි කෝට් - රෝලර් යන්ත්‍රය - පදම් කල යකඩ නිපදවීම


⚛️1856 හෙන්රි බෙසමර් - යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය


⚛️1860 - විවෘත උදුන් - උසස් තත්ත්වයේ වානේ නිපදවීම


⚛️විලියම් සීමන්ස් - යපස් උණු කිරීමේ විදුලි උදුන


=========================


📌ගල් අගුරු කර්මාන්තය


=========================


ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ


📌දකුණු වේල්ස්


📌ලැන්කැෂයර්


📌යෝක්ෂයර්


=========================


⚛️තෝමස් නිව්කොමන් - වාෂ්ප එන්ජිම


⚛️ජේම්ස් වොට් - විධිමත් වාෂ්ප එන්ජිම


⚛️හම්ප්‍රි ඩේවි - ආරක්ෂක ලාම්පුව


⚛️1839 - යකඩ කේබල් කම්බි ක්‍රමය


=========================


📌ගල් අගුරු වල ප්‍රයෝජන


 ⚛️මහා මාර්ග ඉදි කිරීම


 ⚛️සායම් වර්ග නිපදවීම


 ⚛️ඖෂධ නිපද වීම


 ⚛️සුවද විලවුන් නිපදවීම


 ⚛️තෙල් හා පොහොර නිපදවීම


=========================


📌කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම


 ⚛️ප්‍රවාහන ක්ෂේත්‍රය


 ⚛️සන්නිවේදන ක්ෂේත්‍රය


 ⚛️කෘෂිකර්මාන්තය


=========================



📌ප්‍රවාහන ක්ෂේත්‍රය


⚛️1811 - ජෝන් මැකඩම්  - මැකඩම් ක්‍රමය


⚛️1814 - ජෝර්ජ් ස්ටීවන්සන් - වාෂ්ප බල දුම්රිය එන්ජිම


⚛️1807 - රොබට් පූල්ටන් - දුම් බෝට්ටුව


⚛️1811 - හෙන්රි බෙල් - දුම් නැව


⚛️1885 - ජර්මනියේ  ඩෙම්ලර් - මෝටර් රථය


⚛️1903 - රයිට් සහෝදරයන්සහෝදරයන් - ගුවන් යානය


=========================


📌සන්නිවේදන ක්ෂෙත්‍රය


⚛️1840 - පෙනී තැපැල් සේවය


⚛️1844 - විදුලි පණිවිඩ ක්‍රමය - සැමුවෙල් මෝස්


⚛️1876 - දුරකථනය - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්


⚛️1895 - ගුවන් විදුලි තරoග - ගුග්ලි මාර්කෝනි


⚛️රූපවාහිනිය - ජෝන් ලොගී බෙයාර්ඩ්


=========================


📌කෘෂිකර්මාන්තය


⚛️ජෙන් රෝටල් - අශ්වයන් බදින ලද 


⚛️නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය


=========================

Post a Comment

0 Comments