ශ්‍රීලංකාවේ සෙල්ලිපි සහ රජවරු
🎲 තෝනිගල ලිපිය - සිරි මේඝවර්ණ රජතුමා
🎲 අඹගමුව ලිපිය - මහා විජයබාහු රජතුමා
🎲 වල්ලිපුරම් රන් සන්නස - වසභ රජතුමා
🎲 ඉරිපින්නියාව ලිපිය - දෙවන සේන රජතුමා
🎲 පොලොන්නරු කතිකාවත - මහා පරාක්‍රමබාහු රජතුමා
🎲 හැටදාගෙයි ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා
🎲 වේවැල්කැටිය ලිපිය - මානවම්ම රජතුමා
🎲 බදුලු ටැම් ලිපිය - හතරවන උදය රජතුමා
🎲 කසලාකන්ද ලිපිය - වසභ රජතුමා
🎲 දඹුලු පර්වත ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා
🎲 මහින්තලා ලිපිය - හතරවන මිහිඳු රජතුමා
🎲 වාදුරුප්පේ ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා
🎲 තරුමුක්කුඩල් ලිපිය - මහා විජයබාහු රජතුමා
🎲 දෙවනගල ලිපිය - මහාපරාක්‍රමබාහු රජතුමා
🎲 ගල්පොත ලිපිය - නිශ්ශංකමල්ල රජතුමා
🎲 සංගමු විහාර ලිපිය - මහාපරාක්‍රමබාහු රජතුමා
🌟Short Note 🌟
💝පනරුදය💝
🌸යරෝපයේ ප්‍රධාන යුග 03🌸👇
🍂පරාතන යුගය :
🍃ගරීක රෝම ශිශ්ටාචාර අවදිය.
🍂පරාතන යුගය ;
🍃කරි.ව 500 ක්‍රි .ව 1500 දක්වා කාලය.
🍂නතන යුගය ;
🍃මධයතන යුගයෙන් පසු.
🌸පනරුදය ඇති වීමට බල පෑ හේතු 🌸👇
🌻කරි.ව 1453දී කොන්ස්තන්නිනෝපාල් නගරය තුර්කිවරුන් විසින් අල්ලා ගැනීම.
🌻වේලදාමේ දියුනුව හා දනවතුන් බිහිවීම.
🌻බද්ධි ප්‍රබෝදයක් ඇති වීම.
🌻කරිස්තියානි පල්ලියට තිබූ බලය විවේචනය වීම.
🌸යරොපයේ ඇති වූ වෙනස්කම්🌸👇
🌟බාශා සාහිත්‍යයේ හා කලා ශිල්පවල ඇති වූ නවෝදය .
🌟වශ්වය පිළිබද නව මත හා වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම්.
🌟ජාතික ජාජ්යන් ඇති වී දනවත් මද්යම පන්තියක් බිහිවීම.
🌟වෙලද කටයුතු වල දියුනුව නව මුහුදු මාර්ග සොයා ගැනීම.
🌟නාවික ගමන්වල සුරක්ශිත බව හා පෘථිවිය ගෝලාකාර බව දැන ගැනීම
🌸පනරුදයේ ගෝලීය ප්රවනතා 🌸👇
🍃ඉතාලියේ ප්ලොරන්ස් නගරයෙන් ආරම්බ වී යුරෝපය පුරා ව්‍යාප්ත විය.
🍃දේශ ගවේශනය නිසා ආසියා අප්‍රිකා හා ඇමරිකා මහද්වීප වලට පැතිර යාම.
🍃දේශපාලන වෙලද සමාජයම හා සංස්කෘතික අංශයන්ගේ යුරෝපීය චින්තනය තාක්ශනය හා විද්‍යාත්මක දැනූම වියාප්ත විම.
🌸ශරි ලංකාව කෙරෙහි බලපෑම 🌸👇
🍂පාර්ලිමේන්තු ආන්ඩුක්රම බිහි වීම.
🍂නව අධිකරන ක්‍රම ඇති වීම.
🍂වානිජ ආර්තික රටාවක් ඇති වීම.
🍂ධනවත් මද්යම පන්තියක් බිහිවීම .
🍂යරෝපීය චින්තනය ව්‍යාප්ත වීම.
🍂බටහිර අද්‍යයාපන ක්‍රමය ඇති වීම.
____________________________
📚අධ්‍යාපනය සොයා යන ශිෂ්‍යන්ට පමණි ....
0 Comments