🪔ස්ථූප තැනවූ රජවරු*
🖌ථූපාරාමය~ දේවානම්පියතිස්ස රජු
🖌තිස්සමහාරාම දාගැබ~ කාවන්තිස්ස රජු
🖌රුවන්වැලිසෑය ~දුටුගැමුණු රජු
🖌මිරිසවැටිය දාගැබ ~දුටුගැමුණු රජු
🖌දීඝවාපිය දාගැබ~ සද්ධාතිස්ස රජු
🖌අභයගිරිය දාගැබ~ වළගම්බා රජු
🖌ජේතවනාරාමය ~මහසෙන් රජු
🖌පොළොන්නරුව කිරිවෙහෙර~ මහා පරාක්‍රමබාහු රජු
🖌දෙමළ මහා සෑය ~මහා පරාක්‍රමබාහු රජු
🖌පබලු වෙහෙර~ මහා පරාක්‍රමබාහු රජු
🖌දැදිගම කොට වෙහෙර ~මහා පරාක්‍රමබාහු රජු
🖌රන්කොත් වෙහෙර~ නිශ්ශංකමල්ල රජු
📝රජු / රැජින රාජ්‍ය කාලය
🎲තම්මැන්නා නුවර
📌විජය - ක්‍රි.පු 543 - 505
🎲උපතිස්ස නුවර
📌උපතිස්ස -ක්‍රි.පු 505-504
📌 පණ්ඩුවාසුදේව - ක්‍රි.පු 504 - 474
📌 අභය - ක්‍රි.පු - 474 454
📌 තිස්ස - ක්‍රි.පු 454 - 437
🎲අනුරාධපුර රාජධානිය
📌පණ්ඩුකාභය - ක්‍රි.පු 437 - 367
📌මුටසීව - ක්‍රි.පු 367 - 307
📌 දේවානම්පියතිස්ස - ක්‍රි.පු 307 - 267
📌 උත්තිය - ක්‍රි.පු 267 - 257
📌මහාසිව - ක්‍රි.පු 257 - 247
📌 සූරතිස්ස- ක්‍රි.පු 247-237
📌සේන හා ගුත්තික - ක්‍රි.පු 237-215
📌 අසේල- ක්‍රි.පු 215 - 205
📌 එළාර - ක්‍රි.පු 205-161
📌දුටුගැමුණු - ක්‍රි.පු- 161-137
📌 සද්දාතිස්ස - ක්‍රි.පු-137-119
📌 තුල්ලන්තක - ක්‍රි.පු 119
📌 ලජ්ජතිස්ස-ක්‍රි.පු 119-109
📌ඛල්ලාටනාග - ක්‍රි.පු 109-103
📌 වලගම්බා- ක්‍රි.පු 103
0 Comments