👉 සිංහලයේ ප්‍රධාන උපසර්ග 20 පවතී 👈


√ 💫ප - පවර,පසිදු.

√ 💫පර - පරපුටු,පරදේශ.

√ 💫අව - අවමාන,අවලස්සන.

√ 💫ස - සපිරි,සසළ.

√ 💫අනු - අනුනායක,අනුබල.

√ 💫නි - නිවැරදි ,නිදුක්.

√ 💫දු - දුදන,දුසිල්.

√ 💫වි - විදෙස්,විමාන.

√ 💫අ - අගුණ,අකුසල්.

√ 💫අදි - අදිපති.

√ 💫සු - සුමිහිරි,සුදන.

√ 💫උ - උපත්,උයන.

√ 💫අබි/අභි - අබිරහස්,අභිශේක.

√ 💫පිරි - පිරිණිවන,පිරිපුන්.

√ 💫උප - උපනායක,උපමා.

√ 💫අප - අපවාද,අපචාර.

√ 💫පස් - පස්වරු,පස්කම්.

√ 💫පිළි - පිළිවෙළ ,පිළිතුරු .

√ 💫අති - අතිරස.

√ 💫පි - පිරිය,පියන.


⭕ මෙය යාලුවන්ට share කරලා ඉගෙනීමේ මහගු පුන්‍යක්ක්‍රියවට ඔබත් දායක වෙන්න 🩸

👊 ඉතිහාසය 👊

    1. පාඩම


🎀ඉතිහාසය යනු කුමක්ද?

⭕අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරණ විෂයකි. ඉතිහාසය හාදැරීමෙ දි එ එ අවදි වල මිනිසුන් ලියා තැබු දේ හා ඔවුන්ගේ විවිධ නිර්මාණ අපට දක්නට ලැබේ.

🎀මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද?

⭕සාහිත්‍ය මූලාශ්‍ර. 

⭕පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. 

🎀සාහිත්‍ය මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න?

⭕ග්‍රන්ථ හෝ ලේඛන. 

🎀පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න?

⭕පුරාවිද්‍යා කැණීම්. 

⭕කාසි. 

⭕ශිලා ලිපි. 

⭕විවිධ නටබුන්. 

🎀සාහිත්‍ය මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද? 

⭕දේශීය සාහිත්‍ය. 

⭕විද්ශිය සාහිත්‍ය. 

🎀දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය කුමක්ද? 

⭕දීප වංශය. 

🎀මහාවංශය හා දීපවංශය රචනා කරද්දී ආභාශය ලැබු ග්‍රන්ථ නම් කරන්න? 

⭕ සිහලට්ට කතා වංශය. 

⭕උත්තර විහරට්ට කතා වංශය. 

⭕විනයට්ට කතා වංශය. 

🎀මහාවංශ ටීකාව ලෙස හදුන්වන්නේ කුමක්ද? 

⭕වංසත‍් තප්ප කාසි නි. 

🎀දේශීය සාහිත්‍ය කෘති වලට උදාහරණ ලියන්න? 

⭕බෝධි වංශය. 

⭕ධාතු වංශය. 

⭕සද්ධර්මලංකාරය. 

⭕රාජාවලිය. 

⭕තුප වංශය. 

⭕පුජාවලිය.

 🎀ප්‍රායෝගික ලේඛන🎀


🌻ප්‍රායෝගික ලේඛන වලට ඇතුලත් වන දේ,


☃️ආරාධනා පත්‍ර

☃️සුබ පැතුම්

☃️පණිවිඩ

☃️ලිපි

☃️දැම්වීම් 

☃️වාර්තා

☃️අත්පත්‍රිකා

☃️න්‍යාය


🌻ව්‍යාපාරික ලිපි


☃️විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සදහා හුවමාරු වන ලිපි ව්‍යාපාරික ලිපි වේ


☃️රාජකාරි ලිපියක ආකෘතියට බෙහෙවින් සමානය


☃️ව්‍යාපාරික ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුනු,


🌷ලියුමේ අන්තර්ගතය නිරූපණය වන සේ මාතෘකාව යොදන්න


🌷කිවයුතු දේ ක්‍රමාණුකූලව පෙළ ගස්වන්න


🌷කෙටි හා සරල වාක්‍ය යොදාගන්න


🌷සංක්ෂිප්තව අදහස් දක්වන්න


🌷ලිපියේ දෙපස තීරු ඉඩ තිබෙන සේ කඩදාසි භාවිතා කරන්න


🌷උක්ත භේදය ආදී වියරණ රීති පිලිපදින්න


☃️ව්‍යාපාරික ලිපියේ ආකෘතිය 


🌷යවන්නාගේ ලිපිනය


🌷දිනය 


🌷ලබන්නාගේ ලිපිනය


🌷ආමණ්ත්‍රනය


🌷මාතෘකාව


🌷අන්තර්ගතය


🌷ස්තූතිය


🌷යවන්නාගේ අත්සන,නම


🌻ආරාධනා පත්‍ර


☃️යම් යම් කරුණු අරබයා අන්‍යන් වෙන ඇරයුම් කිරීම සදහා ආරාධනා පත්‍ර භාවිතා වේ


☃️ආරාධනා පත්‍රයක් සකස් කිරීමේදී ,


🌷එහි අරමුණ 


🌷පැවැත්වෙන දිනය හා වෙලාව


🌷පැවැත්වෙන ස්ථානය 


🌻ආකෘති පත්‍ර


☃️ආකෘති පත්‍ර පිරවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 


🌷සදහන් කල කරුණු සංක්ෂිප්තව දක්වන්න


🌷සත්‍ය හා නිවරැදි තොරතුරු පමණක් ඇතුළත් කරන්න


🌷සුපුරුදු අත්සන යොදන්න


නූතන      ආවර්තිතා වගුව


📌වර්තමානය වන විට මූල ද්‍රව්‍ය වර්ග 115 ක ට වඩා සොයාගෙන ඇත එයින් 92  පමණ ස්වභාවිකව හමුවන මූල ද්‍රව්‍ය වේ.


📌මූල ද්‍රව්‍ය වර්ගීකරණය සඳහා ආවර්තිතා වගුවක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ රුසියානු ජාතික මෙන්ඩලීෆ් ය....


📌නතන ආවර්තිතා වගුව නිර්මාණය කර ඇත්තේ මූලද්‍රව්‍යවල පරමාණු ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙනය..


     ආවර්තිතා වගුවේ  

            සිරස් තීරු

                    👇🏻

             කාණ්ඩ


       ආවර්තිතා වගුවේ

            තිරස් පේළි 

                     👇🏻

                ආවර්ත


🍩🍩🍩🍩🍩ධරාවලි මට්ටම්🍭🍭🍭🍭🍭


4.කෙටිසටහන් පොතට..

                             අණු

                              👇

                         ඉන්ද්‍රයිකා

                              👇

                            සෛල

                               👇

                             පටක

                               👇

                             ඉන්ද්‍රිය

                                👇

                        ඉන්ද්‍රිය පද්ධති

                                 👇

                               ජිවින්

                                  👇 

                               ගහනය

                                   👇

                                   ප්‍රජා

                                    👇 

                            පරිසර පද්ධති

                                     👇

                             ජෛව ගෝලය


5.කෙටිසටහන් පොතට,

                    🏵🏵 මල ද්‍රව්‍ය සන්‍යුතිය🏵🏵


💄සවභාවිකව පවතින මුලද්‍රව්‍ය 92


💄නරොගි ජිවිතයට හා ප්‍රජනනය මුලද්‍රව්‍ය20-25%


💄මනිසාට මුලද්‍රව්‍ය 25


💄ශාකවලට 17  

                                        අවශ්‍යය.


💄ජවි පදාර්ථයේ ස්කන්ධයෙන් 96% තියෙන්නේ,


                                             👉O,C,H,N ය.


💄""          ""       ""        ""4%තියෙන්නේ,


                                             👉   Ca,P,KS ය


💄මනිසාගේ දේහ ස්කන්ධයෙන් 96.3%,

 

                                                  C,H,O,N ය.


💄ඉතිරි 3.7%

            

                        Ca,P,K,S,Na,Cl,Mg හා අන්ශු මාත්‍ර මුල ද්‍රව්‍ය (B,Co,Cu,Cr,,F,I,Fe,Mo,Mn,Se,Si,Sn,V,Zn)


💎 මෙම රසායන ද්‍රව්‍ය පරිසරයට එකතු වෙන ප්‍රධාන ආකාරය වන්නෙ වාහන ගමනාගමනයේදී වාහනවලින් පිට වෙන පිටාර දුම වේ .

(විශේෂයෙන්ම  වාහනයේ අපවහන පද්ධතිය [exhaust] හරහාය)


🚨 ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය


💡පහළ වායුගෝලයේ සූර්යාලෝකය හමුවේදී මේවා සිදුවේ .


🧪 2NO(g)+O2(g)---->2NO2 (g)


🧪 NO2(g)--->NO(g)+ •O(g)


🧪 O2(g) + •O(g)---->O3(g)


•OH මුක්ත ඛණ්ඩ ඇති වීම

🧪 •O(g) + H2O (g) ----> 2 •OH (g)



👆🏻. OH මුක්ත ඛණ්ඩ, ඕසෝන්  වාශ්පශීලී හයිඩ්‍රොකාබන සමග  ප්‍රතික්‍රියා කර ඇල්කයිල් හා පෙරොක්සි ඇල්කයිල් මුක්ත ඛණ්ඩ තනයි.


👆🏻. එම ඇල්කයිල් හා පෙරොක්සි ඇල්කයිල් මුක්ත කණ්ඩ NO2 හා O2 සමග ප්‍රතික්‍රියා කර,

   1)වාෂ්පශීලී කෙටිදාම ඇල්ඩිහයිඩ

   2)පෙරොක්සි ඇසිටයිල්                               නයිට්‍රේට(PAN)

   3)පෙරොක්සි   බෙන්සයිල් නයිට්‍රේට(PBN)

ආදී අහිතකර ඵල හට ගනියි.


 👆🏻. මෙලෙස නිපදවූ ඇල්ඩිහයිඩ බහුඅවයවීකරණය  මගින් වාතයේ අවලම්බනය වන කුඩා අංශු තනයි.

මෙම අංශු මත දූවිලි , ජල වාෂ්ප තැන්පත් වීම නිසා වඩා විශාල අංශු හට ගන්නා අතර

මෙමගින් සූර්ය ආලෝකය ප්‍රකිරණය වේ .

පාරදෘශ්‍ය බව අඩු වේ. තිමිර පටලයක් සේ දිස් වේ.


👨‍🔬👩‍🔬  🍻🍺 එතනෝල් නිෂ්පාදනය 🍺🍻



👆🏻. භාවිත :- 


👉. සුවද විලවුන් හා සුවදකාරක සදහා ද්‍රාවක ලෙස.


👉. රසායනික ප්‍රතික්‍රියා සදහා මාධ්‍යයක් ලෙස. (ද්‍රාවකයක් ලෙස)


👉. පරිසර හිතකාමී පුනර්ජනනීය ඉන්ධනයක් ලෙස.


👉. අරක්කු නිෂ්පාදනයට.


👆🏻. එතනෝල් නිපදවිය හැකි ආකාර..


 👆🏻. ජෛව ස්කන්ධ භාවිතා කරමින් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය මගින් ( ජෛව එතනෝල්- Bio Ethanol )


👆🏻. එතිලීන් සජලනය කිරීම.


👆🏻. යීස්ට් හමුවේ සීනි/පිෂ්ටය පැසවීම.


🥂🥃🍸🥂🥃🍸


ශාක ප්‍රභව මගින්, (ඇල්කොහෝලිය පාන සදහා) 🥃

  උදා:- මිදි 🍇(වයින්)

           බාර්ලි (බියර්)


👆🏻. කාර්මිකව ඇල්කොහොල් නිපදවීමට

විවිධ ධාන්‍ය, පළතුරු යුෂ, සීනි නිෂ්පාදනයෙන් අතුරුඵල වන පැණි මණ්ඩි (molasses) ආදිය යොදා ගනියි.



👆🏻. නීතිමය අවසරය ඇතිව එතනෝල් නිපදවන ක්‍රම


👆🏻. පොල් රා මගින්        

👆🏻. උක්ගස් මගින් සීනි නිපදවීමේ අතුරුඵල වන පැණි මණ්ඩි මගින්



🥥🥥🥥🥥🥥🥥


👆🏻. යීස්ට් වලට සාන්ද්‍ර එතනෝල් ද්‍රාවණයක ජීවය පවත්වා ගත නොහැක.


විශ්ව දැනුම බෙදාගමු

🧿සදාකාලික නගරය ලෙස හැඳින් වෙන නගරය?


🧿හිට ගෙනම බිජු රකින ලොව ප්‍රකට පක්ෂියා කවරෙක්ද

⭕පෙන්ගුවින්


🧿ලොව විශාලතම සබ්මැරීනය ඇත්තේ කවර රටකද

⭕රුසියාව


 🧿රෝස මල් විවිධ වර්නයෙන් දැකිය හැකි වුවත් දක්නට නොලැබෙන වර්නය කුමක්ද

⭕Nil


🧿Sri ලංකාවේ  හොදම ස්වභාවික වනාන්තරය කුමක්ද?

⭕සිංහරාජය 


🧿ලොකයේ වේගවත්ම දුම්රිය කොහෙද තියෙන්නේ

චීනය


🧿මිශ්‍ර සිංහල හෝඩියෙ ඇති අක්ෂර ගනන කීයද

⭕60


🧿Made in China ස්ටීකරය සැබවින්ම නිර්මාණය කරනු ලබන්නෙ කුමන රටක ද?

⭕කොරියාව


🧿ජලය නොමැතිව දිගු කාලයක් පැවැතිය හැකි ශාක වර්ගය කුමක්ද

⭕පතොක්


🧿කාසි පිලිබද හදාරන විශය හදුන්වන නම කුමක් ද

⭕නානක


🧿මහා මායා දේවියගේ පියා කව්ද

⭕අංජන රජු


🧿ඉන්දියාවේ ජාතික පුෂ්පය කුමක්ද

⭕Nelum


🧿ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද ?

⭕පිදුරුතලාගල කන්ද


🧿Sri ලංකාවෙ පලමු වැව කුමක්ද

⭕*බස්වක්කුලම වැව


🧿අවුකන බුදු පිළිමය කරවන ලද්දේ කවුරුන් විසින් ද?

⭕ධාතුසේන රජු

ශ්‍රී ලංකාවේ රාජාවලියේ මුල් 50


1) විජය (ක්‍රි.පූ. 543-505)

2) 1 උපතිස්ස (ක්‍රි.පූ. 505-504)

3) පඩුවස්දෙව් (ක්‍රි.පූ. 504-474)

4) අභය (ක්‍රි.පූ. 474-454)

5) පණ්ඩුකාභය (ක්‍රි.පූ. 437-367)

6) මුටසිව (ක්‍රි.පූ. 367-307)

7) දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 307-267)

8) උත්තිය (ක්‍රි.පූ. 267-257)

9) මහාසිව (ක්‍රි.පූ. 257-247)

10) සූරතිස්ස (ක්‍රි.පූ. 247-237)

11) සේන ගුත්තික (ක්‍රි.පූ. 237-215)

12) අසේල (ක්‍රි.පූ. 215-205)

13) එළාර (ක්‍රි.පූ. 205-161)

14) දුටුගැමුණු (ක්‍රි.පූ. 161-137)

15) සද්ධාතිස්ස (ක්‍රි.පූ. 137-119))

16) ඵුල්ලත්ථන (ක්‍රි.පූ. 119)(දින 40 කි)

17) ලජ්ජතිස්ස (ක්‍රි.පූ. 119-109)

18) බල්ලාට නාග (ක්‍රි.පූ. 109-103)

19) වළගම්බා (ක්‍රි.පූ. 103)(මාස 05 කි)

20) පුලත්ථ ආදිහූ (ක්‍රි.පූ. 103-89)

21) වළගම්බා දෙවනවර (ක්‍රි.පූ 89-77)

22) මහාසිළුමහාතිස්ස (ක්‍රි.පූ. 72-63)

23) චෝරනාග (ක්‍රි.පූ. 63-51)

24) කුඩාතිස්ස (ක්‍රි.පූ. 51-48)

25) අනුලා බිසව (ක්‍රි.පූ. 48-46)

26) කූඨකන්න තිස්ස (ක්‍රි.පූ. 42-20)

27) මකලන් තිස්ස භාතිකාභය (ක්‍රි.ව. 20-09)

28) මහාද්‍රඨික මහානාග (ක්‍රි.ව. 09-21)

29) අමණ්ඩගාමිණි අභය (ක්‍රි.ව. 21-30)

30) කණිරජානුතිස්ස (ක්‍රි.ව. 30-33)

31) චූලාභය (ක්‍රි.ව. 33-34)

32) සීවලී රැජිණ (මාස 34)

33) ඉලෙනාග (ක්‍රි.ව. 37-43)

34) චන්ද්‍රමුඛසිව (ක්‍රි.ව. 43-52)

35) යසලාලකතිස්ස (ක්‍රි.ව. 52-60)

36) සුභ (ක්‍රි.ව. 60-97)

37) වසභ (ලම්භකර්ණ ආරම්භය) (ක්‍රි.ව. 67-111)

38) වංකනාසිකතිස්ස (ක්‍රි.ව. 111-114)

39) 1 ගජබාහු (ක්‍රි.ව. 114-136)

40) මහල්ලක නාග (ක්‍රි.ව. 136-143)

41) භාතිකතිස්ස (ක්‍රි.ව. 143-167)

42) කනිට්ඨතිස්ස (ක්‍රි.ව. 167-186)

43) චූලනාග (ක්‍රි.ව. 186-187)

44) කුංචනාග (ක්‍රි.ව. 187-189)

45) 1 සිරිනාග (ක්‍රි.ව. 189-209)

46) වොහාරිකතිස්ස (ක්‍රි.ව. 209-231)

47) අභයනාග (ක්‍රි.ව. 231-240)

48) 2 සිරිනාග (ක්‍රි.ව. 240-242)

49) විජයකුමාර (ක්‍රි.ව. 242-243)

50) සංඝතිස්ස (ක්‍රි.ව. 243-247)

 .......ඉතිහාසය කෙටි සටහන්........


🌻 පරිසර කලාප තීරණය කළ ප්‍රධාන සාධකය 


වාර්ෂික වර්ෂාපතනයේ අගයන්වල වෙනස්කම්‍ ය.වර්ෂාපතනයේ වෙනස්කම් අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ටත් ශාක ප්‍රජාවටත් ඍජු බලපෑමක් අති කරයි.


🍒 පරිසර කලාප හය.


A. අර්ධ ශුෂ්ක කලාපය 

B. පහතරට වියළි කලාපය

C. පහතරට අතරමැදි වියළි කලාපය 

D. තෙත් කලාපය 

E. කදුකර වියළි අතරමැදි කලාපය 

F. ශුෂ්ක කලාපය 


🌻 ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසස්ථාන 


▣ මිනිහාගල්කන්ද , බූන්දල , පතිරාජවෙල 

( වෙරළාශ්‍රිත එළිමහන් වාසස්ථාන )


▣ පාහියන්ගල , බටදොඹලෙන , කිතුල්ගල බෙලිලෙන 

( පහතරට තෙත් කලාපීය ලෙන් ) 


▣ සීගිරියේ පොතාන සහ අලිගල 

( පහතරට වියළි කලාපීය ලෙන් ) 


▣ බෙල්ලන්බැදිපැලැස්ස 

( තෙත් කලාපීය එලිමහන් වාසස්ථාන )


▣ බණ්ඩාරවෙල , හෝර්ටන්තැන්න 

( කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන )


🎯 ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් මුල් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලපරිච්ජේදය හැදින්වන්නේ පූර්ව ඓතිහාසික යුගය යනුවෙනි.


💫 පූර්ව ඓතිහාසික යුගයේ සොහොන්


 ◊ ශිලා මංජුසා සොහොන 

 ◊ භරණී සුසාන 

 ◊ කුම්භීය සුසාන 

 ◊ මැටි ඔරු සුසාන 


🎋  මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක 


        ▩ පසේ ස්වභාවය 

        ▩ භූ විෂමතා 

        ▩ ජලවහනය

        ▩ ස්වභාවික සම්පත් වල ව්‍යාප්තිය 

        ▩ වර්ෂාපතන අගය

[05/10, 14:07] ᳆⃞⃚🎓❖ᴅᴀʀᴋ 𝐏𝐚𝐧𝐜𝐡𝐢🇱🇰: 1. 5. 2.


සංයෝජන සූත්‍රය


42. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු: “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යයි.


මහණෙනි, ඉදින් අන්‍යතීර්ථක පරිව්‍රාජකයෝ “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහු ය. “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතක් ඇතැ යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. හේ මෙසේ ය: සම්මාදිට්ඨි යැ … සම්මාසමාධි යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහුය

ලොකේ හැමෝම ප්‍රෙතික්ශේප වෙනවා ........... හැමදාම හරි එක පාරක් හරි ඒක අපිට නවත්තන්න බෑ මොකද කිව්වොත් අපිට අනුන්ව වෙනස් කරන්න බෑ නේ අපි එකට දෙන්න ඔන හොදම උත්තර ය නිහඩ බව 


තමන්ට බනීවි ගහවි ගරහාවි දොස් නගාවි ගනන් ගන්න එපා බුරන බල්ලො සපා කන්නේ නෑලුනේ 😅 ලොකේ හැමෝටම තිනවා හීනයක් ඔබට මේ මට හැමෝටම තිනවා එත් මිනිස්සු එ හීන හැබෑ කරගන්න ක්‍රම තමා ප්‍රශ්නේ මිනිස්සු ගොඩක් අය හීන මගදි අතාරිනවා ඇයි ඔබට බැරිද එහෙම නැත්තන් උවමනාවක් නැද්ද 


එකට උත්තරය ඔයා ලගම තමා අපි ලග නෑ 😅✋ හිනේ හීනයක්ම විතරක් තින්න ඔන නම් තවත් ඉන්න ඔහොම කමක් නෑ රටට බරක් විතරයි අම්මටත් තාත්තාටත් බරක් 


ප්‍රෙතික්ශේප වීම තමා උබට ගේන හොදම මෝටිවේශන් එක මොකද ඒකෙන් දෙන ගැම්ම වෙන විදිහකට ගන්න බෑ මොකද කිව්වොත් තමන්ට දැනෙන දුක කේන්තිය ඔක්කොම එක්ක උබට එනවා අමුතු ගැම්මක් පටන් ගන්න දැන් ඔබව අඩවපු අයට ඔබට හිනාඋන අයට බැන්න අයට ප්‍රෙතික්ශේප කරපු අයට දැනෙන්න දෙයක් කරන්න ඔබට පුලුවන් අද කරන ආයෝජනය තමා අනාගතේ ඔබව ජීවත් කරවන්නේ අද වැඩකරන තරමට තමා ඔබේ අනාගතේ රදා පවතින්නේ .................. බුදු සරණයි ☺️❤️🏵️


Good luck

ඔස්ට්‍රේලියාව  ගැන  🇦🇺🇦🇺🇦🇺


විශාලතම  නගරය : සිඩ්නි 

අගනුවර : කැන්බරා

නිල භාෂාව  : නැත 

රාජ්‍ය  භාෂාව : English 

රැජින : දෙවන එලසබත් රැජින 

රිය දාවන මංතිරැ: වම

මුදල්  වර්ගය : Australia  dollar (Aud)

එක පුද්ගල ආදායම : 45.225

ජන ගහනය : ම්ලියන 23

ජාතික පක්ෂියා : එමු

ජාතික  සත්වයා : කැන්ගරැ


1606 ඔලන්දයින් පැමිණ  ඇත


භූමි  ප්‍රමාණයෙන්  6 වෙනි තැන 


ලොකයෙ  දිගම වැට 5600,km


1901සමුහාන්ඩුවක් 


කාන්තාර බහුලය 

මුහුදු  වෙරළවල් 7000 ඇත.



ඇමතූම් කෙත : +61


ජන ගහනය: 26,832,42