👇👇 👉 ගංගා ටික පිළිවලින්.👈👇👇
1.කනගරායන් ආරැ
2.මල්වතු ඔය
3.කලා ඔය
4.මී ඔය
5.දැදුරු ඔය
6.මහ ඔය
7.කැළණි ගඟ
8.කළු ගඟ
9.ගිං ගඟ
10.නිල්වලා ගඟ
11.වලවේ ගඟ
12.කිරිඳි ඔය
13.මැණික් ගඟ
14.කුඹුක් ඔය
15.ගල් ඔය
16.මාදුරැ ඔය
17.මහවැලි ගඟ
18.යාන් ඔය
ගංගා ටික මතක තියා ගන්න කවියක්.👇👇👇👇👇👇👇👇👇👇👇👇
1.කනගරාගේ
2.මල්වත්තෙන්
3.කලා ඔයෙන්
4.මී කාලා
5.දැදුරු ඔයෙන්
6.මහඔය ළඟ
7.කැළණි ගඟෙන්
8.කඵ වීලා
9.ගිංගඟ ළඟ
10.නිල්වලා ය
11.වලවේ ගඟෙන්
12.කිරි බීලා
13.මැණික් ගඟෙන්
14.කුඹුක් ගඟෙන්
15.ගල් ඔය ළඟ
16.මාදුරැ ඔය
17.මහවැලි යට
18.යා වීලා.
0 Comments