👊 ඉතිහාසය 👊
ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
🎀ඉතිහාසය යනු කුමක්ද?
⭕අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරණ විෂයකි. ඉතිහාසය හාදැරීමෙ දි එ එ අවදි වල මිනිසුන් ලියා තැබු දේ හා ඔවුන්ගේ විවිධ නිර්මාණ අපට දක්නට ලැබේ.
🎀මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද?
⭕සාහිත්‍ය මූලාශ්‍ර.
⭕පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර.
🎀සාහිත්‍ය මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න?
⭕ග්‍රන්ථ හෝ ලේඛන.
🎀පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න?
⭕පුරාවිද්‍යා කැණීම්.
⭕කාසි.
⭕ශිලා ලිපි.
⭕විවිධ නටබුන්.
🎀සාහිත්‍ය මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද?
⭕දේශීය සාහිත්‍ය.
⭕විද්ශිය සාහිත්‍ය.
🎀දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය කුමක්ද?
⭕දීප වංශය.
🎀මහාවංශය හා දීපවංශය රචනා කරද්දී ආභාශය ලැබු ග්‍රන්ථ නම් කරන්න?
⭕ සිහලට්ට කතා වංශය.
⭕උත්තර විහරට්ට කතා වංශය.
⭕විනයට්ට කතා වංශය.
🎀මහාවංශ ටීකාව ලෙස හදුන්වන්නේ කුමක්ද?
⭕වංසත‍් තප්ප කාසි නි.
🎀දේශීය සාහිත්‍ය කෘති වලට උදාහරණ ලියන්න?
⭕බෝධි වංශය.
⭕ධාතු වංශය.
⭕සද්ධර්මලංකාරය.
⭕රාජාවලිය.
⭕තුප වංශය.
⭕පුජාවලිය.
0 Comments