English | Prepositions | O/L , Grade 10


 prepositions         (නිපාතපද.)


on           = උඩ,මත

in            = තුළ

at            = දී,හී,වෙත

of            = ගේ

to            = ට

near        = ළග

under      = යට

from       = සිට,ගෙන්

for          = සදහා,තිස්සේ

with       = සමග

by          =අසල,මගින්

about    = ගැන,පමන

around  = වටේට

across  = හරහා

before   =පෙර 

after      = පසුව

against = විරුද්දව

behind  = පිටුපස

along    = දිගේ

above   = ඉහල

belo      = පහල

over      = උඩින්

as         = නිසා

during  = අතරතුර

exeept  = නැතිව,හැර

in to     = තුලට

opposite = ඉදිරිපිට

out of   = පිටත

since    = සිට,නිසා

through = අතරින්

towards = දෙසට

throughout = පුරාවට

within = ඇතුලත

until / till = තෙක්,දක්වා

between = අතර(දෙකක්)

among = අතර(පිරිසක්)

in front of= ඉදිරිපිට

without   = නැතිව,හැර

beside     = පැත්තකින්

be cause of = මක්නිසාද


Post a Comment

0 Comments