.......ඉතිහාසය කෙටි සටහන් 1........
🌻 පරිසර කලාප තීරණය කළ ප්‍රධාන සාධකය
වාර්ෂික වර්ෂාපතනයේ අගයන්වල වෙනස්කම් ය.වර්ෂාපතනයේ වෙනස්කම් අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ටත් ශාක ප්‍රජාවටත් ඍජු බලපෑමක් අති කරයි.
🍒 පරිසර කලාප හය.
A. අර්ධ ශුෂ්ක කලාපය
B. පහතරට වියළි කලාපය
C. පහතරට අතරමැදි වියළි කලාපය
D. තෙත් කලාපය
E. කදුකර වියළි අතරමැදි කලාපය
F. ශුෂ්ක කලාපය
🌻 ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසස්ථාන
▣ මිනිහාගල්කන්ද , බූන්දල , පතිරාජවෙල
( වෙරළාශ්‍රිත එළිමහන් වාසස්ථාන )
▣ පාහියන්ගල , බටදොඹලෙන , කිතුල්ගල බෙලිලෙන
( පහතරට තෙත් කලාපීය ලෙන් )
▣ සීගිරියේ පොතාන සහ අලිගල
( පහතරට වියළි කලාපීය ලෙන් )
▣ බෙල්ලන්බැදිපැලැස්ස
( තෙත් කලාපීය එලිමහන් වාසස්ථාන )
▣ බණ්ඩාරවෙල , හෝර්ටන්තැන්න
( කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන )
🎯 ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් මුල් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලපරිච්ජේදය හැදින්වන්නේ පූර්ව ඓතිහාසික යුගය යනුවෙනි.
💫 පූර්ව ඓතිහාසික යුගයේ සොහොන්
◊ ශිලා මංජුසා සොහොන
◊ භරණී සුසාන
◊ කුම්භීය සුසාන
◊ මැටි ඔරු සුසාන
🎋 මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක
▩ පසේ ස්වභාවය
▩ භූ විෂමතා
▩ ජලවහනය
▩ ස්වභාවික සම්පත් වල ව්‍යාප්තිය
▩ වර්ෂාපතන අගය
0 Comments