💫 සංහල සාහිත්‍යය සංග්‍රහය 💫
🍀 16 පාඩම :- වස්සානය
🍁 " වස්සානය " කවි පන්තිය උපුටා ගත් ග්‍රන්ථය - වස්සානේ
🍁 වස්සානේ කෘතිය රචනා කරේ - රත්න ශ්‍රී විජේසිංහ
🍁 ඔහුගේ උපන් ගම - නාකියාදෙණිය තෙල්ලඹුරේ ග්‍රාමය දකුණු පළාත
🍁රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය - බිය නොවන් අයියන්ඩි
🍁එතුමාගේ වෙනත් කාව්‍ය ග්‍රන්ථ -
1) සුබ උදෑසනක් ( 💫 රාජ්‍ය සම්මාන )
2) සල් ගහ යට
3) තරු ලකුණු
4) මධ්‍යම යාමය
🍁එතුමාගේ ගීත සංග්‍රහයන් -
1) වංකගිරි අරණේ ( 💫 රාජ්‍ය සම්මාන )
2) සුදු නෙළුම (💫 රාජ්‍ය සම්මාන )
3) ගංගා ගීතය
4) ඉරබටු තරුව
5) නෙත නිලුපුල් ( 💫 රාජ්‍ය සම්මාන )
6) ආලකමන්දා ( 💫 රාජ්‍ය සම්මාන )
🍁 එතුමාගේ ළමා කෘති -
1) සැළලිහිනියෝ
2) රතු කිකිළි
3) රන්කිරි කට
4) සිංදු කියන උණ පඳුර ( 💫 රාජ්‍ය සම්මාන )
🍁රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ලිපි සංග්‍රහ මොනවාද -
1) කටු ගහ යට
2) අත් පසුර
3) ලිය වැල
4) ලස්සනම අහස සහ මතක සිතුවිලි
🍁 එතුමාගේ ලේඛන කාර්‍යයන් --
1) මහගම සේකර හා සමාජ යථාර්ථය
2) මහාචාර්ය සුචරිත ගම්ලත් සමඟ විමර්ශන කෘතිය
🍁රත්න ශ්‍රී විජේසිංහ මහතා රචනා කළ ගීත -
1) මගේ බිසව්නේ මේ අසාපන්
2) කිරුළ මුතු ගී
3) චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
4) බිම්බරක් සෙනඟ ගැවසුණු
5) ලෙන්චිනා මගෙ නංගියේ
🍁එතුමාගේ නිර්මාණ මෙහෙවර විමර්ශනය කරමින් රචිත විද්වත් ලිපි රැසකින් සමන්විත කෘතිය -
රත්න ශ්‍රී නවකවියේ චන්ද්‍රෝදය
🍁එතුමා පිදුම් ලද සම්මානය - " බුන්කා " සම්මානය
🍁එතුමාගේ වස්සානේ කෘතියේ එන " වස්සානය " නිර්මාණය වූයේ ඔහු ගුරුවරයකු ලෙස මොණරාගල හුලංදාඔය සමීපයේ ජීවත් වූ කාලයේ ය.
✨✨✨✨✨✨✨✨✨✨✨
0 Comments