බුද්ධ ධර්මය | විනය පිටකය | O/L , Grade 10

 

විනය පිටකය🌺👇


1️⃣ පාරාජිකා පාළි 🌺

🔸 භික්ඛු විභංගයෙහි

🔺 සතර පාරාජිකා

🔺 සංඝාදිසේස

🔺 අනියත

🔺 නිස්සග්ගිය පාචිත්තිය

ඇතුළත් වේ.


2️⃣ පාචිත්තිය පාළි 🌺

🔸 භික්ඛු විභංගයෙහි

🔺 පාචිත්තිය

🔺 පාටිදේසනීය

🔺 සේඛියා

🔺 අධිකරණ සමථ හා

🔸 භික්ඛූණී විභංගයෙහි

🔺 සියළු ශික්ෂා පද

ඇතුළත් වේ.


3️⃣ මහාවග්ග පාළි 🌺

🔸 මහා ඛන්ධක ආදී ඛන්ධක 10 කි.

🔺 පැවිදි කිරීම

🔺 වස් විසීම

🔺 උපෝසථ කර්ම

🔺 සිව්පස පරිභෝගය

ආදිය පිළිබඳව ඇතුළත් වේ.


4️⃣ චුල්ලවග්ග පාළි 🌺

🔸 ඛන්ධක 10 ක් හා

🔺 පංච සතිකක්ඛන්ධකය

🔺 සත්ත සතිකක්ඛන්ධකය 

ඇතුළත් වේ.

🔸 ඛන්ධක 10 තුළ

🔺 භික්ෂූන් උදෙසා දඩුවම්

🔺 සංවරකම

🔺 වත් පිළිවෙත්

🔺 භික්ෂුණීන් පිළිබඳ කරුණු

ආදිය ඇතුළත් වේ.


5️⃣ පරිවාර පාළි 🌺

🔸 පරිවාර 16 කි. (සෝළස පරිවාර)

🔺 පාරාජිකා පාළි හා පාචිත්තිය පාළි යන උභතෝ විභංගය ද

🔺 මහාවග්ග පාළි හා චුල්ලවග්ග පාළි යන ඛන්ධක ද

යන ඒවායේ කරුණු සංක්ෂිප්තව දැක්වේ .

Post a Comment

0 Comments