ඉතිහාසය | කෙටි සටහන් 2 | O/L , Grade 10

 

📌️...දැනුමට ....📌️


🎍අභය වැව 

            (පණ්ඩුකාභය රජු)


🎍 තිසා වැව 

       (දේවානම්පියතිස්ස > 

                                  < රජු)


🎍සොරබොර වැව 

             (බුලතා යෝධයා).


🎍මහවිලච්චිය වැව 

                       (වසභ රජු ).


🎍මින්නේරිය වැව 

                  (මහසෙන් රජු)


🎍ගලෙන් බිදුනු වැව

                 (මහසෙන් රජු )


🎍මාගල්ල වැව 

                (මහසෙන් රජු )


🎍මහකනදරා වැව 

                (මහසෙන් රජු )


🎍පරාක්‍රම සමුද්‍රය 

         (මහා පරාක්‍රම රජු)


🎍කලා වැව  

              (ධාතුසේන රජු )


🎍ගිරිතලේ වැව 

       (දෙවන අග්බෝ රජු )


🎍පදවිය වැව  

        (දෙවන මුගලන් රජු)


🎍නාච්චදූව වැව 

       (දෙවන මුගලන් රජු)


🎍තබ්බෝව වැව 

       (කාවන්තිස්ස රජු )


🎍කන්තලේ වැව 

        (දෙවන අග්බෝ රජු)


🎍යෝධ වැව 

         (ධාතුසේන රජු )


🎍නුවර වැව 

  (ශ්‍රී වික්‍රම රාජසිංහ රජු)


🎍කවුඩුල්ල වැව 

            (මහසෙන් රජු )


🎍බලලු වැව 

            (ධාතුසේන රජු )


🎍තිස්ස/යෝධකණ්ඩිය

                              >වැව 

                   (ඉලනාග රජු).

[24/09, 17:51] Iresh කුරුණෑගල group: ....Geography...


Unit 02.

පෘතුවියේ ප්‍රධාන බවුතික   ලක්ශන

💖භූ විශමතාව

💖දේශගුනය


පෘතුවියේ ඇති භූ රූප  ලක්ශන අතර විශාලතම භූ රූප වන්නේ 

💖මහද්වීප 

💖සාගර


🔥මහද්වීප...


සාගර ජල තලයෙන් ඉහළට නැඟුණු විශාල භූමි ස්කන්ධ මහද්වීප ලෙස හැඳින්වෙයි 


මහද්වීප 07කි

🍒ආසියා මහද්වීපය

🍒අප්‍රිකා මහද්වීපය 

🍒උතුරු ඇමෙරිකා මහද්වීපය

🍒දකුණු ඇමෙරිකා මහද්වීපය 

🍒ඇන්ටක්ටික් මහද්වීපය 

🍒යුරෝපා මහද්වීපය 

🍒ඕස්ට්‍රේලියා මහද්වීපය 


🎡මහද්වීපික තටකය


මහද්වීපික තටකය යනු  මහද්වීපික මායිමේ සිට සාගරය දෙසට පැතිරී  ගිය නොගැඹුරු මුහුදු තීරයයි


🎡මහද්වීපික බෑවුම 


මහද්වීපික බෑවුම යනු 

මහද්වීපික තටකය කෙලවර එකවරම සාගරයට බෑවුම් වන කොටස යි


🌼දූපත්🌼


දූපත් යනු  ජලයෙන් වටවූ  විවිධ හැඩයෙන් යුතු වූ කුඩා ගොඩබිම් ය.


ගැබුරු සාගරයේ  යමහල් ක්‍රියාකාරිත්වය නිසා නිර්මාණය  වූ දූපත් ලෙස 

💖හවායි දූපත 

💖අයිස්ලන්තය


දැක්විය හැකිය 


🌼සාගර🌼


පෘතුවි ගෝලය මත ව්‍යාප්තව ඇති කරදිය පිරුණු විශාල ජල ප්‍රදේශ සාගර යනුවෙන් හැඳින්වෙයි 


පෘතුවි තලයෙන් 71% සාගර වලින් වැසී ඇත 


ඇට්තැම් සාගර වල ඉතා ගැබුරු සාගරික ආගාද පිහිටා ඇත

💖මරියානා ආගාදය

💖මින්ටනාවෝ ආගාදය 


🌼මුහුදු🌼


සාගරවලට සම්බන්ධ වූ හෝ ගොඩබිම් වලින් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් වට වූ කරදිය ප්‍රදේශ මුහුදු නම් වේ 


සම්පූර්ණයෙන්ම ගොඩ බිම් වලින් වටවූ මුහුදු 

💖කැස්පියන් මුහුද

💖ඒරල් මුහුද 


අර්ධ වශයෙන් ගොඩබිම් වලින් වටවූ  මුහුදු 

💖මද්‍යදරනී මුහුද 

💖රතු මුහුද 

💖කලු මුහුද 

💖කහ මුහුද

💖ජපන් මුහුද

💖බෝල්ටික් මුහුද 


🌼කදුවැටි🌼


මුදුන් කිහිපයක් සහිත විවිධ බෑවුම් වලින් සහ ඉහල උන්නතාන්ශයකින් යුතු  එක දිගට විහිදෙන  භූ රූප  කදු වැටි නමින් හැඳින්වෙයි 


කදු පද්ධති වලට 

Ex÷

💖හිමාලය

💖රොකී

💖අන්දීස්



🌼සානු🌼


කඳුකර ප්‍රදේශයක පිහිටි උස් ස භූමි  ප්‍රදේශ  සානුනම් වේ.


ලෝකයේ පිහිටි සානු

⭕පාමීර් සානුව

⭕මොන්ගෝලියානු සානුව 

⭕ඩෙකෑන් සානුව 

⭕අරාබි සානුව 


ශ්‍රී ලංකාවේ සානු


⭕මහව්ලතැන්න සානුව 

⭕කොස්ලන්ද සානුව 

⭕හැටන් සානුව 


🌼තැනිතලා🌼


උන්නතාන්ශය අඩු විශාල ප්‍රදේශයක පැතිරී ඇති සමතලා බිම් තැනිතලා නම් වේ

Ex÷

💖මහා සයිබීරියානු තැන්න

💖උතුරු ඇමෙරිකානු තැන්න

💖ඕස්ට්‍රේලියාවේ නලල්බාර් තැන්න 


🌼ගන්ගා🌼



වර්ශය පුරා අඛණ්ඩව පැඇදිලි නිම්නයක් ඔස්සේ මුහුදකට ,විලකට, ද්‍රෝනියකට,හෝ වගුරකට ගලා බසින ජල දාරවක් ගංගාව නම් වේ 


Ex÷


🌹උල්පතකින්=තේම්ස් ගග

🌹විලකින් =නයිල් ගග 

🌹ග්ලැසියර් දියවූ ජලයෙන්=රයින් ගග

🌹කඳුකර ප්‍රදේශයකින්=මහවැලින් ගග


🌼විල්🌼


ගොඩබිමේ  පිහිටි ජලය පිරි ආවාට විල් නම් වේ


ලෝකයේ විශාල තම විල 

සුපීරියර් විලයි


ලෝකයේ උසම ස්ථානයක පිහිටි විල

ටිටිකාකා විලයි


💞💞💞💞💞💞💞💞💞💞

[24/09, 17:51] Iresh කුරුණෑගල group: 💎කාර්මික විප්ලවය 💎

 

🏷️ කාර්මික විප්ලවයට මුලපිරූ කර්මාන්ත 

    

      💠 පේශ කර්මාන්තය

       💠 යකඩ හා වානේ කර්මාන්තය 

       💠 ගල් අගුරු කර්මාන්තය 


 🟡 පේශ කර්මාන්තය 


 1733 👉🏻 ජෝන් කේ 👉🏻 දුවන නඩාව 


1764 👉🏻 ජේම්ස් හාග්‍රිව්ස් 👉🏻 ජෙනී යන්ත්‍රය 


1769 👉🏻 රිචඩ් ආක්රයිට් 👉🏻 ජල රාමුව 


1779 👉🏻 සැමුවෙල් ක්‍රොම්ප්ටන් 👉🏻 මියුල් යන්ත්‍රය 


1785 👉🏻 එඩ්මන් කාට්රයිට් 👉🏻 වාෂ්ප බල මියුල් යන්ත්‍රය 


  

 

  🟡යකඩ හා වානේ කර්මාන්තය 


ඒබ්‍රහම් ඩර්බි 👉🏻 යපස් උණු කිරීමේ ක්‍රමය  👉🏻 වාත්තු කල යකඩ නිපදවීම 


1784 👉🏻 හෙන්රි කෝට් 👉🏻 රෝලර් යන්ත්‍රය  👉🏻 පදම් කල යකඩ නිපදවීම 


1856 හෙන්රි බෙසමර් 👉🏻 යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය 


1860 👉🏻 විවෘත උදුන්👉🏻 උසස් තත්ත්වයේ වානේ නිපදවීම 


විලියම් සීමන්ස් 👉🏻 යපස් උණු කිරීමේ විදුලි උදුන 




   🟡ගල් අගුරු කර්මාන්තය


👇ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ


🌀දකුණු වේල්ස් 

🌀 ලැන්කැෂයර් 

🌀 යෝක්ෂයර්


තෝමස් නිව්කොමන් 👉🏻 වාෂ්ප එන්ජිම 


ජේම්ස් වොට් 👉🏻 විධිමත් වාෂ්ප එන්ජිම 


හම්ප්‍රි ඩේවි 👉🏻 ආරක්ෂක ලාම්පුව 


1839 👉🏻 යකඩ කේබල් කම්බි ක්‍රමය 


 👇 ගල් අගුරු වල ප්‍රයෝජන 

 

🌀 මහා මාර්ග ඉදි කිරීම 

🌀 සායම් වර්ග නිපදවීම 

🌀ඖෂධ නිපද වීම

🌀 සුවද විලවුන් නිපදවීම 

🌀 තෙල් හා පොහොර නිපදවීම 



  🔸කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම


  💠ප්‍රවාහන ක්ෂේත්‍රය 

  💠සන්නිවේදන ක්ෂේත්‍රය 

  💠කෘෂිකර්මාන්තය



 

 ▫️ප්‍රවාහන ක්ෂේත්‍රය 


1811 👉🏻 ජෝන් මැකඩම්  👉🏻 මැකඩම් ක්‍රමය 


1814 👉🏻 ජෝර්ජ් ස්ටීවන්සන් 👉🏻 වාෂ්ප බල දුම්රිය එන්ජිම 


1807 👉🏻 රොබට් පූල්ටන් 👉🏻 දුම් බෝට්ටුව


1811 👉🏻 හෙන්රි බෙල් 👉🏻 දුම් නැව 


1885 👉🏻 ජර්මනියේ  ඩෙම්ලර් 👉🏻 මෝටර් රථය 


1903 👉🏻 රයිට් සහෝදරයන්සහෝදරයන් 👉🏻 ගුවන් යානය



  ▫️සන්නිවේදන ක්ෂෙත්‍රය


1840 👉🏻 පෙනී තැපැල් සේවය


1844 👉🏻 විදුලි පණිවිඩ ක්‍රමය 👉🏻 සැමුවෙල් මෝස් 


1876 👉🏻 දුරකථනය 👉🏻 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්


1895 👉🏻 ගුවන් විදුලි තරoග 👉🏻 ගුග්ලි මාර්කෝනි 


රූපවාහිනිය 👉🏻 ජෝන් ලොගී බෙයාර්ඩ්


   ▫️කෘෂිකර්මාන්තය 


ජෙන් රෝටල් 👉🏻 අශ්වයන් බදින ලද නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය 


රොබට් බැක්වෙල් 👉🏻 බැටලු වර්ග අබිජනනය 

.................................................................💕💕

[24/09, 17:51] Iresh කුරුණෑගල group: රංජිත් ධර්මකීර්ති  -  කවියකුට අත්දැකීමක්


🌻උපත  - 1942 අප්‍රේල් 6


🌻ග ම  - මාතලේ හුලංගමුව


🌻අකුරු කළ පාසල්   - 

🎓මාරවිල ශාන්ත සේවියර් පාසල

🎓මහරගම  රජයේ අභ්‍යාස විද්‍යාලය

🎓කොළඹ ලුම්බිණි විදුහල


🌻උසස් අධ්‍යාපනය

🎓බැංකොක්හි දුරාකිජ් පණ්ඩිත් විශ්වවිද්‍යාලය

🎓සන්නිවේදන සැලසුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාවක්


🌻වෘත්තීය කටයුතු

🎙️ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය සහන නිවේදකයකු ලෙස කටයුතු කිරීම

💰ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම

💃ටවර් හෝල් රඟහල  පදනම අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම .

📖️ශ්‍රී ජයවර්ධනපුර කොළඹ හා කැලණිය කැලණිය  විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම.

Post a Comment

0 Comments